බන්ධනාගාර ඉතිහාසයේ නව පිටුවක් සටහන් කරමින් රැඳවියන් 2,961 දෙනෙකු ඇප මත මුදා හැරේ

බන්ධනාගාර ඉතිහාසයේ  නව  පිටුවක් සටහන්  කරමින් රැඳවියන් 2,961 දෙනෙකු  ඇප  මත මුදා හැරේ

ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත පත් කෙරුණු විශේෂ කමිටුවේ නිර්දේශ මත අධිකරණ නියමයෙන්  රැඳවියන් 2,961 ඇප මත මුදා හැරෙති . මාර්තු මස 17 වනදා සිට  අද (04) දක්වා කල සීමාවේදී මේ පිරිස නිදහස් කර තිබේ.  

ජනාධිපතිතුමා  බන්ධනාගාර පරිශ්‍රය නිරීක්ෂණය කල අවස්ථාවේදී රැඳවියන්ඳ එතුමාගෙන් කල ඉල්ලීමකට අනුව සහන සැලසීමට කමිටුව පත් කෙරින.

සම්පුර්ණ විස්තර සඳහන් මාධ්‍ය නිවේදනය ......