“Anuraga Pushpaya” අනුරාග පුෂ්පය | Audio-visual Book - Buddhist Philosophy from Music

“Anuraga Pushpaya”  Audio-visual Book | Buddhist Philosophy from Music - by popular artists

 අනුරාග පුෂ්පය (තුන් ඈඳුතු ගීත විචාරය

සමකාලීන සිංහල සංගීත ධාරාවේ සුභාවිත ගීතයේ සෞන්දර්ය රසය ඉස්මතු කරමින් "අනුරාග පුෂ්පය" තුන් ඈඳුතු ගීත ඇල්බමය රසික ඔබ හමුවේ එළිදැක්විණි.

මෙය වනාහි, ආචාර්ය මහේන්ද් සමරවික්රමයන්ගේ ගී පද සංකල්පනාවෙන් සහ සංගීතඥ ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ සහ කසුන් කල්හාරයන්ගේ මියුරු ස්වර සුසංයෝගයෙන් විශාරද අමරසිරි පීරිස්, කසුන් කල්හාර සහ සශිකා නිසංසලා යන ජනප්රිය ගායක-ගායිකාවන් රසික ඔබ හමුවේ තබන්නාවූ භාවපුර්ණ ගී පඬුරකි. මෙම තුන් ඈඳුතු ගීතයන්හි විශේෂත්වය නම් ගීත කලාව තුළින් බෞද්ධ දර්ශනයෙහි මූලික සිද්ධාන්ත ශ්රාවකයාට සන්දේශනය කිරීමට ගත්තා වූ නව ප්රයත්නය යි.

මෙහිදී බුදු දහමේ ගැඹුරු සංකල්ප සංජානන-කලා සංගීතය ඔස්සේ රසාත්මකව ඉදිරිපත්විය. සුගීත රස වින්දනය උදෙසා මෙම ගීත විචාර කෘතිය රසික ඔබවෙත තිලිණ කෙරේ.

කර්තෘ (Author):

ආචාර්ය මහේන්ද් සමරවික්රම (Dr. Mahendra Samarawickrama)

කථනය සහ රව්-දෘශ් නිර්මාණය (Narration and audio-visual design):

විජිත් ප්රේමසිංහ (Vijith Premasinghe)

සංස්කරණය(Editor):

මධු පෙරේරා (Madhu Perera)

ගායනය (Artists):

විශාරද අමරසිරි පීරිස් (Visharada Amarasiri Peiris)  , සශිකා නිසංසලා (Sashika Nisansala)  කසුන් කල්හාර (Kasun Kalhara)

තනු නිර්මාණය (Music):

ආචාර්ය රෝහණ වීරසිංහ (Dr. Rohana Weerasinghe)  කසුන් කල්හාර (Kasun Kalhara)

පද රචනය (Lyrics):

ආචාර්ය මහේන්ද් සමරවික්රම (Dr. Mahendra Samarawickrama)