සිසිල මංගල කලාපය - සැප්තැම්බර් 2021 - Inaugural issue of the Sisila eMagazine

සිසිල මංගල කලාපය - සැප්තැම්බර් 2021 - Inaugural issue of the Sisila eMagazine

සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ ප්රකාශනයක් වන සිසිල මාසික -සඟරාවේ (E - Magazine) මංගල කලාපය එහි සංස්කාරක විසින් අප වෙත ඒවා තිබිණ. එම ඊ-සඟරාව -පෙරලන පොතක් (Flip Book) වශයෙන් අප වෙබ් අඩවියේ පලකල ඇත.

අපේ ඕස්ට්රේලියානු සිංහල ලේඛකයින් විශාල පිරිසකගේ නිර්මාණ දායකත්වය මේ සඳහා ලැබී ඇති අතර එය කියව ඔබේ ප්රතිචාර ලබා දෙන්න.

ඉදිරි කලාප පිටපත් අවැසි අයට  sisila.sangarawa@gmail.com යන ලිපිනයට -මේලයක් යවන්න.

(පෙරලන පොතක් වශයෙන් කියවීමට සඟරාවට පහත ඇති Full Screen බොත්තම ඔබන්න.)

ඔබේ ජංගම දුරකතනයට සමබ්න්දකර කියවීමට මෙම QR CODE එක SCAN  කරන්න.