දේශ සීමා අතික්‍රමණය කළ දඩබ්බරයා - Janaka Kumbukage interviews Asoka Handagama

දේශ සීමා අතික්‍රමණය කළ දඩබ්බරයා. අශෝක හඳගම සමග ජනක කුඹුකගේ

This Segment is a production of Janaka Kumbukage (ජන කුඹුකග), a highly versatile actor  in Sri Lankan cinema, stage drama and television.

LINES AND BEYOND YouTube නාලිකාව නිර්මාණය කිරීමේ මූලික අභිලාෂය වූයේ ලාංකීය සමාජයේ රසවින්දන පරාසය වඩා පුලුල් මට්ටමකට රැගෙන යාමයි. සඳහාඅපේ මූලික අවධානය යොමුවන්නේ දරුවකු රසවතෙකු බවට පරිවර්තනය කොට සමාජ ගත කළ හැක්කේ කෙසේද යන්නයි.

LINES AND BEYOND YouTube නාලිකාවේ අපි දැඩි ලෙස විශ්වාස කරන්නේ දරුවකු වැඩිහිටියකු බවට පරිවර්තනය කොට සමාජ ගත කිරීමේ කාර්යයේදී ඔහු හෝ ඇය රසවතෙකු නම් කුමන විෂය පද්දතියක් නියෝජනය කළද එම පුද්ගලයා නිර්මාණශීලී යහපත් සංවේදී පුරවැසියකු වන බවයි.

 සඳහා කරනු ලබන ආදරණීය පෙළගැස්මක් ලෙස ලාංකීය භූමියේ උපන් සම්මානනීය කලා කරුවන්,විවිධ විෂය පද්දතීන් වල නිපුනයින් සහ සම්භාවනාවට පාත් වූ රසවතුන් හඹා ගොස් ඔවුන් සමග සම්මුඛ වෙමින් එම ජීවිත වල හර පද්දතීන්ඔවුන්ගේ අරමුණු,අත්දැකීම්,සහ ජීවන දර්ශණය පිළිබඳව පුලුල් මට්ටමේ කතිකාවක් ගොඩනගමින්  හරහා එම අත්දැකීම් අනාගත පරපුරට දායාද කරමින් ඔවුන් රසභාවයෙන් පිරිපුන් යහපත් දිසානතියකට රැගෙන යාමයි LINES AND BEYOND YouTube නාලිකාවෙහි මුඛ් පරමාර්ථය.